Friday, September 29, 2017

කතාව.

මමයි මගේ නොනයි දෙනාම . සමන් දේවාලේ යන උමන උනා , පුජාව තියන්න. ඉතින් එදා මගේ නෝනගේ තාත්තා ගේ BIKE දුන්නා  ගිහින් එන. පොඩි පොඩි විකාර වැඩ ටිකකුත් කලා ඉතින්  ;) යන කොට හොදටගිය  එනකොට හොදට නාගෙනම අවා :) මේ තියෙන්නේ අපේ රත්නපුර ගමන ගැන.